ස්වාධීන වූ මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ සන්ධානය අතහරී…

ආණ්ඩු පාර්ශවයේ සිට විපක්ෂය එක්ව ස්වාධීන මන්ත්‍රීන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකු එම සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දිරියේදී ගන්නා දේශපාලන ක්‍රියා මාර්ගය කුමක්දැයි වාර්තා නොවන අතර ආණ්ඩුවට එක් වීමේ සූදානමක් නැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පිහිටුවා ඇති දේශපාලන සභාවේ කටයුතු වලට සහභාගී නොවන අතර එය ප‍්‍රවර්ධනය කිරීමෙන් ද වැළකී සිටින බව දැනගන්නට ඇත

Leave a Reply

Your email address will not be published.