ආණ්ඩුවේ අමාත්‍යවරයකුට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට සමාජ ජාල වල වාර්තා පළ වෙයි.
ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුුට අයත් ලෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදී බව ද සඳහන්ය.
කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍ය හානියක් සිදුව නැත.
පහරදීම සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තාවල දැක්වෙයි.