බදුල්ලේදී රාජ්‍ය ඇමතිට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන මෙන්න

බදුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන ලැබී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් අසලට පැමිණි අවස්ථාවක මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

එහිදී එක් අයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මට් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම අවස්ථාව CCTV කැමරාවක පටිගතව තිබූ අයුරු ඉහළින්.

Leave a Reply

Your email address will not be published.