රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය.
අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 25 වනදා සිට 28 වනදා දක්වා ඒ මහත්මිය මෙරට රැඳී සිටින බවය.