Facebook Twitter WhatsApp Telegram එළඹෙන ඔක්තෝබර් 9 වනදා සිට මොස්කව් සහ කටුනායක අතර එරෝෆ්ලොට් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඒ බව නිවේදනය කරයි. Facebook Twitter WhatsApp Telegram 2022-09-24