පොලිස් නිලධාරියෙක් ට ප්‍රහාරයක්

මාර්ගයක් අසල දී පොලිස් නිලධාරියෙක් ට පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ.

මිහින්තලේ සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇත.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

Leave a Reply

Your email address will not be published.