අඩු මිලට ලැප්ටොප්

ලොව පුරා පරිගණක උපාංග සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි.

ඒ එහෙත් නමගිය බොහෝ සන්නාම යටතේ විකිණෙන උපාංග වල මිල ඉහළගොස් තිබේ.

ඊට යම් සහනයක් ලබාදීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් කටයුතු කරමින් සිටී.

ඒ “රිලයන්ස් ජියෝ” සමාගමයි. ඔවුන් තීරණය කර ඇත්තේ ඉන්දීය රුපියල් 15,000ක වෙළෙඳපොළ වටිනාකම ඇති ලැප්ටොප් පරිගණකයක් නිර්මාණය කර තිබේ.

එහි 4G සිම් පතක්ද ඇතුළත් ය.  

එම ලැප්ටොප් රජයේ ආයතන සඳහා මේ වසරේ සිට විකිණීමට නියමිත අතර අනෙකුත් පාරිභෝගිකයින් සඳහා ඉදිරි මාස තුන ඇතුළත මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගම පැවසීය.

Leave a Reply

Your email address will not be published.