රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.
එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

© 2026 Srilankantribune . All Rights Reserved