දකුණු අයර්ලන්තයේ පෙට්රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මරණය ට පත්වී තිබේ.
පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා විය.
පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පැවසීය.