කෝටි 1500ක් වංචා කල ‘ස්පොට් චේන්’ ලොක්කන් දෙදෙනා රටින් පනිද්දී අත්අඩංගුවට..

‘ස්පොට් චේන්’ නම් පිරමිඩ ආයෝජන ක‍්‍රමයක් හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1500 ක් පමණ මුදලක් වංචා කළ යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපපෙන් මැලේෂියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික යුවලකි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.