ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නොවැම්බර මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතව තිබේ.
ඒ නොවැම්බර් මස 06 වැනිදා සිට 18 වන දා දක්වා එරට දී පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සඳහාය.
ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්රමසිංහ මහතා මුල්ම සංචාරය එංගලන්තයටත් දෙවැනි සංචාරය ජපානයටත් සිදුකලේය.
මේ ඔහුගේ තුන්වන නිල සංචාරයයි.