ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන්

ඉන්දියාව සමග එක්වී ත්‍රිකුණාමලය වරාය උපායමාර්ගිය වරායක් ලෙස සංවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එවැනි තීරණයක් ගත යුත්තේ මැතිවරණ ඉලක්ක කරගෙන නොව, අනාගත පරපුර ඉලක්ක කරගෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.