ලොවටම අමතක නොවන හැග්‍රිඩ් දිවිගමනට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් සිය දිවිගමනට සමුදී තිබේ.

මියයන විට ඔහු 72වන වියේ පසුවිය.

වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු දශක 4කට අධික සිය රංගන දිවිය තුළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුවද රසික හදවත් තුළ ඔහුගේ මතකය රැඳී ඇත්තේ හැග්‍රිඩ් ලෙසය.

Leave a Reply

Your email address will not be published.