ශ්‍රී ලංකාවට අවශ්‍ය දිගුකාලීන විසඳුම ගැන IMF කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්ව රැසක් සමග සම්බන්ධවී කටයුතු කරමින් ඇති බව ආසියානු පැසිෆික් කලාපයේ IMF නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන් සතුව ඇති ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේදී වැදගත් වනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.