එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.
ලෝක කුසලාන සුපර් ලීග් 2023 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 25 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි.
ඉතිරි තරග දෙක නොවැම්බර් 27 සහ 30 යන දින වලදී එම පිටියේදීම පැවැත්වෙයි.
2022-10-17