අතුරුදන් වූ නාවික යාත්‍රාවෙන් සංඥාවක්

නාවිකයින් 6 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබූ නාවික යාත්‍රාව සමඟ යළි සම්බන්ධතාවය ඇතිකර ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

පසුගිය සැප්තැම්බර් මස 17වනදා එම යාත්‍රාව සමඟ සම්බන්ධතා ගිලිහී ගිය බවට වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *