බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකු ට

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.

ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත. 

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලේ.

ඔහුගේ පළමු නවකතාව වන “Chinaman” නැමැති ග්‍රන්ථය 2011 වර්ෂයේ දී එළිදැක්වූ අතර එය  Rolling Stone, GQ සහ National Geographic යන ප්‍රකාශන ආයතන විසින් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.