අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය.
එම ආදාහන පූජෝත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්කර ඇත.