අටමස්ථානාධිපති හිමියෝ අපවත් වෙති…

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 69කි.

උන් වහන්සේගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.