රුසියාවෙන් ණය පහසුකමක්

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් සිදුකර ඇති බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එහි දැක්වෙන්නේ දීර්ඝකාලීන ණය පහසුකමක් සැපයීමට රුසියානු බලධාරීන් එකඟවී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.