ඇමරිකාවේ ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජිනන් ගුටි කෙලියක

ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත.

ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ

Leave a Reply

Your email address will not be published.