ඒඩ්ස් ආසාදිත භික්‍ෂූන් ඉහලට…

මෙරට තුළ එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව දෙගුණයක් වී තිබේ.

ඒ අතර අලුතින් හඳුනා ගත් රෝගීන් අතර තරුණ ස්වාමීන් වහන්සේලා ද සිටින බව හෙළිවී ඇත.

පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද සැලකිය යුතු පිරිසක් ආසාදිතයන් වී සිටිති.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ මෙසේ ආසාදිතයන් බවට පත්ව ඇත්තේ වැඩි වශයෙන් තරුණ පරපුර බවයි.

මෙසේ වේගයෙන් ආසාදිතයන් බවට පත්වෙමින් ඇත්තේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ප්‍රජාව ද වැඩසටහන තවදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published.