මුජිබර් රහමාන් මන්ත‍්‍රී ධුරයෙන් අස්වෙයි.. කොළඹ නගරාධිපති සටනට..

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

ඊට තරග වැදීම සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මැද කොළඹ සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.