අන්තරේ TIDය ඉදිරිපිට විරෝධතාවයක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන  සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙසට බල කරමින්.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට කොළඹ රෝහලට ඇතුළත් කර සිටී.

Leave a Reply

Your email address will not be published.