පී – 627 කොළඹට සේන්දු වෙයි

එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කරන ලද පී – 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව අද (02) උදෑසන කොළඹ වරාය ට සේන්දු වී තිබේ.

Leave a Reply

Your email address will not be published.