මිල සූත්රයට අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 210 ත් 250 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි වාර්තාවනවා.
ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙලෙස මිල ඉහළ යනු ඇති බවයි.
2022-11-06

© 2026 Srilankantribune . All Rights Reserved