මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක්

මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස්  නිලධාරීන්  අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.

එම  කණ්ඩායම දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .

මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්ද සිද්ධිය ගැන විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.