ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07)යෙදී තිබේ.
වස් පිංකම්වල අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් බව සඳහන්ය.
ඒ අනුව අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණි.
ඒ අනුව අද උදෑසන වන විට බොහෝ වෙහෙර විහාරස්ථාන වෙත සැදැහැවතුන්ගෙන් පිරීගොස් ඇත.