ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීනව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රීවරු සිව් දෙනෙක් සමගි ජන බලවේග සන්ධානය සමග එක්ව තිබේ.
ඒ, අනුර ප්රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් සහ සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු සිව් දෙනෙකි.

© 2026 Srilankantribune . All Rights Reserved