ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැක ගැනීමට සහය වන්නැයි තානාපති කාර්යාල වෙත සන්දේශයක් 

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතා මර්ධනය කිරීමේ හා ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරස්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රචන්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙලා දකිමින්, ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැක ගැනීමේ අරගලයට සහය දක්වන ලෙස ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල විලින් ඉල්ලීම් කර සන්දේශයක් අද දින භාරදීමට කටයුතු යොදා ඇත.

එම ලිපිය පහතින්

Leave a Reply

Your email address will not be published.