තවත් රට රැකියා ජාවාරමක්

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් වටලා පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

Leave a Reply

Your email address will not be published.