UPFA මහ ලේකම් ධුරය තිලංග ට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇත.

මේ අතර, හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.