ගාල්ලේ රැඳවියෙක් පවුරෙන් පනී

සිර දඩුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.

සොරකම් කිරිම සම්බන්ධ නඩුවක වරදකරුවි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 09වනදින වසර දෙකක සිර දඩුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් සිටියදි මෙසේ පලාගොස් ඇත්තේ මිගමුව පාර පෑලියගොඩ පදිංචි 31 හැවිරිදි සිරකරුවෙකි.

මෙම සිරකරුවා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර පලාගිය සිරකරුවා සොයා මේ වනවිට ගාල්ල සහ අවට ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත්කර ඇත.

Leave a Reply

Your email address will not be published.