හිටපු ඇමති මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙක් වන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුවිය.

අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා ඒ පිළිබඳ සිය ශෝකය පළ කළේය.

Leave a Reply

Your email address will not be published.