මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% සහ 15.50%ක් ලෙස පවතින මට්ටමේම තබාගැනීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.