අලි ඇතුන් 05 දෙනෙකු ගැන අතුරු නියෝගයක්

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 05 දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක්  ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය දින 14ක කාලයක් තෙක්  බලපැවැත්වෙයි.

අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 04ක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
 

Leave a Reply

Your email address will not be published.