නත්තල නිමිත්තෙන් රැඳවියන් පිරිසකට හෙට නිදහස

හෙටට (25) යෙදී ඇති නත්තල නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතය.

ඊට පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published.