රත්‍රං ආනයනය ගැන තීරණයක්

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

Leave a Reply

Your email address will not be published.