සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්

සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන  විභාගයකින් එම ගුරුවරුන් තෝරා ගන්නා අතර මුලදි  පරිවාස මට්ටමින් ඔවුන්ට ගුරුපත්වීම් ප්‍රදානය කර ඩිප්ලෝමාව ලබාගත් පසුව ස්ථ්ර සේවයට එක් කරන බව අධ්‍යාන අමාත්‍යවරයා කීය. 

විභාග දෙපාර්තමේන්තුව  පවත්වන විභාගයේ ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබාදෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි. 

Leave a Reply

Your email address will not be published.