පොහොට්ටුව කොළඹට ඇප බඳියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත.

එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළහ. 

Leave a Reply

Your email address will not be published.