රෙජිනෝල්ඩ් කුරේ දිවියෙන් සමුගනී

හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.

Leave a Reply

Your email address will not be published.