වන්දි මුදල් සෙවීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස  සහභාගී වෙමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published.