2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා එම ප්රතිඵල ලබාගත හැක.
මෙවර පතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved