කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම්දෙයි.
එම පෙරහැර 27 වනදා විහාරස්ථානයෙන් ආරම්භ වී වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,

