නඩු තුනකට වසන්තට ඇප

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු තුනටද ඇප ලබාදීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (01) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.