උතුරේ ඉඩම් රැසක් ජනතා අයිතියට

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබේ.

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.