වී ගොවීන් ට හොඳ මිලක්

කිලිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පැසුවේ, ඉදිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවය.

Leave a Reply

Your email address will not be published.