මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.