ඉන්දියන් සාගරයේ තවත් භූකම්පනයක්

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවී තිබේ.

අද (06) උදෑසන 5.07ට පමණ එම භූකම්පනයක් සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.