ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරේහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.
එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බවය.

© 2026 Srilankantribune . All Rights Reserved